tag:blogger.com,1999:blog-2527365618782711255.post2383459794503671120..comments2023-05-07T05:45:35.362-07:00Comments on ගුරුවරියකගේ මතකය: ටීචට කියන්න දෙයක් තියෙනවා මටගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-2527365618782711255.post-19823776412537465962018-12-04T00:00:11.878-08:002018-12-04T00:00:11.878-08:00eka nam atta
eka nam atta
udeshikahttps://www.blogger.com/profile/12916088596493237922noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-44244602089761009212018-12-03T23:59:21.974-08:002018-12-03T23:59:21.974-08:00mageth deneth hemuna nodanimamageth deneth hemuna nodanimaudeshikahttps://www.blogger.com/profile/12916088596493237922noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-20607789293635675182016-08-30T08:50:55.781-07:002016-08-30T08:50:55.781-07:00ඇත්ත කතාවක් අම්බලන්ගොඩඇත්ත කතාවක් අම්බලන්ගොඩරන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-58966118406355363692015-11-20T18:46:21.041-08:002015-11-20T18:46:21.041-08:00teacherta mata kiyanna deyak thiyenawa .mama mage ...teacherta mata kiyanna deyak thiyenawa .mama mage kathawa kiyannam . mama me kathawa ekka awurudu ganak jeewath una. thawama jeewath wenawa. demawpiya adaraya ahimi wunu daruwekuta guruwariyakage adarya labenawa. anthimedi ohu guruwariyage sahodaraya bavata pathwenawa. a mage kathawa. meka kata hari kiwwahama mama nikamma gona wenawa, eth mama me kathawath ekka hamadama jewath wenawa. adatath ehemaie. hariyata mega teledrama ekak wage. eth aththatama pudumaie mage katawa lankawe punchi iskoleka habaawatama siddha wela thiyenawa. puthe kiyala katha karana adaraneeya teacherla dan hari aduie. aththamai mama mista aadarei.Malinduhttps://www.blogger.com/profile/12660342365569643790noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-79660531382281549492015-10-29T13:38:21.951-07:002015-10-29T13:38:21.951-07:00මේ බ්ලොග් එක කියවන්න දෙන්න ඕන වරප්‍රසාද ලබන ඉස්කෝල...මේ බ්ලොග් එක කියවන්න දෙන්න ඕන වරප්‍රසාද ලබන ඉස්කෝලවල දරුවන්ට.. ඒ දරුවන්ට මනුස්සකම උගන්වන්න වෙනම විෂයක් නැති නිසා මේ බ්ලොග් එක ළමයින්ට කියවන්න දිය යුතුයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-29920401922148978172015-10-26T04:14:33.972-07:002015-10-26T04:14:33.972-07:00ස්තුතියි සහෝදරයාස්තුතියි සහෝදරයාගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-50799503782019452402015-10-26T02:18:59.084-07:002015-10-26T02:18:59.084-07:00සංවේදීයි, ලස්සනයි එක දිගට පොස්ට් ඔක්කොම කියෙව්ව.
ග...සංවේදීයි, ලස්සනයි එක දිගට පොස්ට් ඔක්කොම කියෙව්ව.
ගොඩක් ස්කුකියි මීස්...networkdisahttps://www.blogger.com/profile/10305337475482361321noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-5670084813487927392015-10-25T17:33:50.392-07:002015-10-25T17:33:50.392-07:00ඒ සංවේදිකමඒ සංවේදිකමගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-36659279721001016012015-10-25T17:33:10.614-07:002015-10-25T17:33:10.614-07:00හ්ම්හ්ම්ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-4764583895489673302015-10-25T10:34:22.366-07:002015-10-25T10:34:22.366-07:00අනේ මන්දා....
පපුව හෝස් ගාල ගියා...
අනේ මන්දා....
පපුව හෝස් ගාල ගියා...

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-60757964691734701042015-10-25T07:11:47.842-07:002015-10-25T07:11:47.842-07:00හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා. හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-12834667244635042742015-10-25T03:50:20.092-07:002015-10-25T03:50:20.092-07:00බොහොම ස්තුතියි සහොදරයාබොහොම ස්තුතියි සහොදරයාගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-68036257649421792812015-10-25T03:49:27.350-07:002015-10-25T03:49:27.350-07:00ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-4733745732237723502015-10-25T01:41:02.174-07:002015-10-25T01:41:02.174-07:00Maathalan suggest karana post mama kiyawanne sunda...Maathalan suggest karana post mama kiyawanne sunday night. Mokada 7pm indala 7am wenakam mage rassawa peya 12k wadi wela inna. Ithin ee peya 12ma aluth blog ekak sampurnayenma kiyawanawa. Ada iwara karanne miss ge blog eka.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-75177382670276301672015-10-25T01:38:31.267-07:002015-10-25T01:38:31.267-07:00හොඳ රචනා විලාශයක් වගේම හොඳ කතාවක් . ජය !හොඳ රචනා විලාශයක් වගේම හොඳ කතාවක් . ජය !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-44956943360358659362015-10-24T07:13:32.131-07:002015-10-24T07:13:32.131-07:00මම සම්බන්ධවෙලා හිටිය පැරනි ආයතන ගැන සමහර තොරතුරු ම...මම සම්බන්ධවෙලා හිටිය පැරනි ආයතන ගැන සමහර තොරතුරු මේ වගේ තැනකදි හෙලිකරන්න මම එච්චර කැමති නෑ.ඒ නිසා ඒ ආයතනය හෝ පාලකයන් ගැන වෙන යමක් නොකියා ඉන්න එක වඩා සුදුසුයි කියලා හිතෙනව.
මම ඒ අයාතනයට සම්බන්ධ වෙන්නේ විදුහල්පති හරහා නෙවෙයි.එම ආයතනය බාර වෙනත් කෙනෙකුට.මම ඉතා කෙටිකලක් එහි හිටියත් කාලයක්ම නිතර නිතර ගියා.පසුව යන්නම බැරි වුනා.

ඔබ කෝට්ටෙද,සමහර විට ඔබ මොන ප්‍රදේශයේද කීවොත් මට හදුනාගන්න පුලුවන් වෙයි දන්න කෙනෙක් නම්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-19779478448319907552015-10-24T04:31:35.566-07:002015-10-24T04:31:35.566-07:00ප්‍රින්සිපල් අනෝමා මිස් ද? ප්‍රින්සිපල් අනෝමා මිස් ද? Anonymoushttps://www.blogger.com/profile/13213261652237179539noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-69278291373359842922015-10-23T23:43:43.659-07:002015-10-23T23:43:43.659-07:00ඒක උතුම් ක්රියාවක්ඒක උතුම් ක්රියාවක්ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-15239822793054889762015-10-23T09:01:25.660-07:002015-10-23T09:01:25.660-07:00මම අනාථ දරුවෝ තුන්සීයක් වගේ ඉන්න පාසලක ස්වෙච්ඡාවෙන...මම අනාථ දරුවෝ තුන්සීයක් වගේ ඉන්න පාසලක ස්වෙච්ඡාවෙන් ඉගැන්නුවා.කොට්ටේ තියෙන ළමා සංවර්ධන මධ්‍යස්ථානයකටයි ඒක අයිති.කවදාවත් අම්මා තාත්තා දැකලා නැති දරුවෝ ඒකේ ඉන්නවා.ඒ දරුවොත් එක්ක ජීවත්වුන කාලේදි ගොඩක් සංවේදි අත්දැකීම් වලට මුහුන දෙන්න වුනා.මට මේ කතාවෙදි ඒක මතක් වුනා....
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-34302991569814436402015-10-23T08:54:18.810-07:002015-10-23T08:54:18.810-07:00කසුන්ට පනස් ගානක් දැන්.කොහොමද මගේ වයසේ කෙල්ලෙක් කි...කසුන්ට පනස් ගානක් දැන්.කොහොමද මගේ වයසේ කෙල්ලෙක් කියන්නේ...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-13521823854262476232015-10-23T00:49:59.490-07:002015-10-23T00:49:59.490-07:00හි හි .. ඇත්තටම හි හි .. ඇත්තටම ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-72186338720816933012015-10-22T21:37:44.293-07:002015-10-22T21:37:44.293-07:00මෙන්න පොල්ලෙන් ගහල
ෂොක් වුනා
සිරාවටම
ඇත්තටම එදා ප...මෙන්න පොල්ලෙන් ගහල
ෂොක් වුනා
සිරාවටම
ඇත්තටම එදා පිස්සු වගෙ තියෙන්ට ඇති නේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-17620478715490627922015-10-22T19:32:37.251-07:002015-10-22T19:32:37.251-07:00මං නිතරම ගහන්නෙ නෑ
හැබැයි දඬුවම් දෙන අවස්ථා තියෙනව...මං නිතරම ගහන්නෙ නෑ
හැබැයි දඬුවම් දෙන අවස්ථා තියෙනවා ඉතිං..
හැබැයි ගැහුවා කියලා ඒ දරුවො තරහත් නෑ.
මොකද මං ඊළඟ විනාඩියේ ඒ දරුුවාට ආදරෙන් කතා කරනවා.
හොඳම උදාහරණය තමයි මේ ගුරු දිනය.
මං ප්‍රේම සම්බන්ධතාවයක් නිසා ගැහැනු දරුවෙක්ට හොදටම බැන්නා. මොකද මගෙ ඇස් දෙකටම අහුවුනා ස්කුල් කට් කරලා..
මං බැන්නෙ උපරිම නරකෙන්.
හැබැයි තනියෙන්
ගැණු දරුවෙකුට වෙන්න පුළුවන් දේවල් කියලා.
හැබැයි ඉස්කොලෙ වන කලෙ නැ
මං හිතුවේ මං එක්ක ආපහු දරුවා කතා කරන එකක් නැ කියලා.ඒත් ගුරු දින මට පෑනක් ගෙනල්ලා කෙල්ල වදිනවා. ටීච කීවේ ඇත්ත. ටීච බැන්න විදිහට මං කරන වැඩේ වැරදියි කියලා තේරුණාකිව්වා .. එ් කොල්ලා මං කියපු දේවල් වලට බල කරපු හැටි මතක් වුනා කිව්වා..
ඉතිං දඬුවමත් එක එක විදිහට දරුවන්ට බලපානවාගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-69132158457588917032015-10-22T19:21:51.488-07:002015-10-22T19:21:51.488-07:00බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-25729644427728226642015-10-22T19:21:29.252-07:002015-10-22T19:21:29.252-07:00බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com