tag:blogger.com,1999:blog-2527365618782711255.post4775645024147655932..comments2023-05-07T05:45:35.362-07:00Comments on ගුරුවරියකගේ මතකය: මගේ කෙල්ලට බැන්නෙ ඇයිගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2527365618782711255.post-79360420684432907982015-11-12T07:25:54.184-08:002015-11-12T07:25:54.184-08:00ඔබතුමිය ළමයාට දීපු දඬුවම තමයි එයාට දිය යුතුම දඬුවම...ඔබතුමිය ළමයාට දීපු දඬුවම තමයි එයාට දිය යුතුම දඬුවම.. වරදක් කරපු කෙනෙකුට තමුන්ගේ ඇතුලෙන් එන වරදකාරී හැගීමෙන් ගැලවෙන්න බැහැ මැරෙනකම්ම..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-23426326245096941512015-11-12T07:24:11.737-08:002015-11-12T07:24:11.737-08:00මේ කියන පොත "පිච්ච මල " හෝ "අරලිය ම...මේ කියන පොත "පිච්ච මල " හෝ "අරලිය මල් ආරාමය " වෙන්න ඕන.. නාට්‍ය නම් මතකයක් නැහැ. ඒත් ඔය පොත් ටික නම් අමතක වෙන්නේ නැහැ කවදාවත්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-73150279558883707482015-11-05T16:17:38.355-08:002015-11-05T16:17:38.355-08:00ටෙලි නාට්‍යයක මා දුටු ජවනිකාවක්.
මෙහි ගමක සිටින ත...ටෙලි නාට්‍යයක මා දුටු ජවනිකාවක්.

මෙහි ගමක සිටින තරුණ ගැහැණු ළමයෙකු පන්සලේ හාමුදුරුවන්ට වශී වෙලා ඉන්නවා. ඒ අතර ඇයව ගමට ආ පිටස්තර තරුණයෙකු නිසා දරුවෙකු ලැබෙන්න යනවා.

කවුද මේක කළේ, කියපං උඹට උෘට බන්දලා දෙනවාය කියා තරුණියට දෙමව්වපියන් තර්ජනය කළ විට තරුණිය කියන්නේ අර සිල්වත් හාමුදුරුවන් කළාය කියායි!

මං හිතන්නේ ජයසේන ජයකොඩි ගේ කතාවක්.
තරුණිය - අමා විජේසේකර
පිටස්තර තරුණයා - රවීන්ද්‍ර යසස්
හාමුදුරුවන් - සුමින්ද සිරිසේන

නොකළ වරදක් පිළිගැනීම බොරු කීමක් නේද? ඒ කියන්නේ වරදක් (පවක්!)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-44130990693600163162015-11-04T23:28:04.156-08:002015-11-04T23:28:04.156-08:00ඒක රිස්ක් එකක්ඒක රිස්ක් එකක්ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-77124764661514073672015-11-04T23:27:41.014-08:002015-11-04T23:27:41.014-08:00සමහර වෙලාවට අසරණ වෙනවාසමහර වෙලාවට අසරණ වෙනවාගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-61729506755804693572015-11-04T23:26:59.875-08:002015-11-04T23:26:59.875-08:00ස්තුතියි සහෝදරයා ස්තුතියි සහෝදරයා ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-91344119215539662592015-11-04T05:01:32.750-08:002015-11-04T05:01:32.750-08:00This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-20050848399464690192015-11-04T05:01:03.880-08:002015-11-04T05:01:03.880-08:00වරද පිළිගැනීම හරි කියලත් හිතෙනවා. එහෙම නොවෙන්න අවු...වරද පිළිගැනීම හරි කියලත් හිතෙනවා. එහෙම නොවෙන්න අවුල් ජාලයක් මැවෙන්න තිබුණනෙ. ඒත් ගුරුතුමී වැරදි පිළිගන්න දරුවන්ටත් හුරු කලොත් තමා හොඳ. හැබැයි ඒ වරද නිසා ඇය හොඳටම හිතෙන් විඳවන්නට ඇති බව නම් විශ්වාසයි .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-52670851575739734202015-11-04T04:57:04.847-08:002015-11-04T04:57:04.847-08:00ස්තුතියි උදාර
ඔව් ඒ මට..
සාන්තුවරු බ්ලොග් ලෝකයේද න...ස්තුතියි උදාර
ඔව් ඒ මට..
සාන්තුවරු බ්ලොග් ලෝකයේද නැතිවාම නෙවෙටිනෙගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-35157571240445907732015-11-03T23:13:49.167-08:002015-11-03T23:13:49.167-08:00ඔහොම දෙමවපියෝ හින්දා තමයි ළමයි නරක් වෙන්නේ...........ඔහොම දෙමවපියෝ හින්දා තමයි ළමයි නරක් වෙන්නේ.......... ඒත් ඒ ළමයට වෙනසක් නැතුව සැලකුවානම් ඔබ නියම ගුරුවරියක්...........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-25288634638895471422015-11-03T23:02:10.282-08:002015-11-03T23:02:10.282-08:00මාර දෙමව්පියන්...මාර දෙමව්පියන්...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-27811503571916190182015-11-03T22:30:45.476-08:002015-11-03T22:30:45.476-08:00ලමා මහල්ලෝ....
ලමා මහල්ලෝ....
cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-23492047429135662672015-11-03T21:51:34.125-08:002015-11-03T21:51:34.125-08:00http://yakaageadaviya.blogspot.com/2015/10/blog-po...http://yakaageadaviya.blogspot.com/2015/10/blog-post_16.htmlUdarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-1056576829396528622015-11-03T09:02:25.177-08:002015-11-03T09:02:25.177-08:00එහෙමත් ළමයි ඉන්නවද ?එහෙමත් ළමයි ඉන්නවද ?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-26584877815263462342015-11-03T06:35:13.484-08:002015-11-03T06:35:13.484-08:00ලින්ක් එක දෙන්නලින්ක් එක දෙන්නගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-92001311229925689362015-11-03T06:34:39.915-08:002015-11-03T06:34:39.915-08:00මොන වගේ චෝදනාවක්ද
ලින්ක් එක දෙන්නමොන වගේ චෝදනාවක්ද
ලින්ක් එක දෙන්නගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-9554305064657844412015-11-03T04:50:11.628-08:002015-11-03T04:50:11.628-08:00වෙනද වගේම හරිම සංවේදී, මමත් උදාර ලියල තියන චෝදනාව ...වෙනද වගේම හරිම සංවේදී, මමත් උදාර ලියල තියන චෝදනාව ගැන බ්ලොග් එකක දැක්කා,Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-53057307970499571822015-11-03T01:57:26.481-08:002015-11-03T01:57:26.481-08:00ඔබට චෝදනාකත් දාලි බ්ගොග් එකක තිබ්බා. ඒකේ ලින්ක්...ඔබට චෝදනාකත් දාලි බ්ගොග් එකක තිබ්බා. ඒකේ ලින්ක් එක දිගේ ආවම වැටුනේ ඔබේ බ්ලොග් එක මේ පිටුවමයි. ඊ්ට අදාල ලිපිය ඉවත් කරලා ලු. මේ චෝදනව ඔබටමද කියා මම පුදුම උනා. කරුණාකර පැහැදිලි කිරිමක් කරන්නේ නම් මැනවිUdarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-6166817480279797132015-11-03T00:43:52.791-08:002015-11-03T00:43:52.791-08:00ඔහොම වෙනව ටීචර් දවසක් අපේ කෙල්ලෙක්ගේ ලවු ලෙටර් එකක...ඔහොම වෙනව ටීචර් දවසක් අපේ කෙල්ලෙක්ගේ ලවු ලෙටර් එකක් ටීචට අහුවෙලා ටීච ඒයාට ගැහුවා ඊට පස්සේ අම්මයි තාත්තයි ඇවිත් ටීචට හොදටම බැන්නා හරිම නරක විදිහට... පන්තියේ හැමෝම ඇඩුවා... අපි ටීචට බයයි ගහන නිසා පන්තියට නොඑනවනම් හරි ආසයි එදාට අවුරුදු වගේ ඒත් ටීචට බනිද්දි මාරෙටම දුක හිතුනා...

ගුරුවරුන්ගේ වටිනාකම නොදන්න අයත් ඉන්නවාමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-20998433813522474362015-11-03T00:11:15.297-08:002015-11-03T00:11:15.297-08:00ඇයි වරද පිලිගත්තෙ. නොකරපු දෙයක්නම් කවදාවත් පිලිගන්...ඇයි වරද පිලිගත්තෙ. නොකරපු දෙයක්නම් කවදාවත් පිලිගන්න නරකයි. ඒක අපිටම හෙනේට හිටිනව. අනේ මෙහෙමත් දෙමාපියො. අපේ දෙමාපියොත් ඔහොම නම් අද ගුරුවරු නෑ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-56193678971321481132015-11-02T23:18:31.050-08:002015-11-02T23:18:31.050-08:00ගුරු වෘත්තියත් සෑහෙන්න බයානකයි වගේගුරු වෘත්තියත් සෑහෙන්න බයානකයි වගේරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-27398049248675042652015-11-02T22:39:32.516-08:002015-11-02T22:39:32.516-08:00බුදු අම්මෝ, එහෙමත් ළමයි, හැබැයි මං නං නොකළ දෙයකට ව...බුදු අම්මෝ, එහෙමත් ළමයි, හැබැයි මං නං නොකළ දෙයකට වරද පිළිගන්නේ නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-55263458848479911422015-11-02T22:24:07.004-08:002015-11-02T22:24:07.004-08:00පලවෙනි වතාවට මෙහෙට ගොඩ වුනේ..
එල ද බ්රාපලවෙනි වතාවට මෙහෙට ගොඩ වුනේ..
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com