tag:blogger.com,1999:blog-2527365618782711255.post5395957412594272098..comments2023-05-07T05:45:35.362-07:00Comments on ගුරුවරියකගේ මතකය:
ටීච ඇත්තටම මට වඳිනවද
ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2527365618782711255.post-53757449799377669702015-12-13T21:49:17.193-08:002015-12-13T21:49:17.193-08:00මොනවා කියන්නද හිතාගන්න බෑ.සංවේදී පෝස්ටුවක්..මොනවා කියන්නද හිතාගන්න බෑ.සංවේදී පෝස්ටුවක්..Anonymoushttps://www.blogger.com/profile/04418077333204817941noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-3812866878061153212015-12-13T16:20:51.842-08:002015-12-13T16:20:51.842-08:00@ hiru - pattama kathawa. 100% eththa.. @ hiru - pattama kathawa. 100% eththa.. ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-28684897147146505802015-12-12T23:43:32.512-08:002015-12-12T23:43:32.512-08:00මාතෙගෙ පාරෙං ආවෙ. මධ්යස්ථත් මේ බ්ලොග් එක ගැන ලියල...මාතෙගෙ පාරෙං ආවෙ. මධ්යස්ථත් මේ බ්ලොග් එක ගැන ලියලා තිබ්බා. අනික්වාත් කියවලා එන්නම් ටීචර්.
මේ කතාව හරිම හුරතල් වගේම කටු අනිනවා වගේ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-993387220964989422015-12-11T10:02:39.805-08:002015-12-11T10:02:39.805-08:00වඳින්න ඕන තමයි... සමාව ඉල්ලලා.. වැඩිහිටියො වශයෙන් ...වඳින්න ඕන තමයි... සමාව ඉල්ලලා.. වැඩිහිටියො වශයෙන් අපි හැමෝම.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-23846935048774437352015-12-11T01:14:20.650-08:002015-12-11T01:14:20.650-08:00පංසලේ දායක සභාවෙදි හාමුදුරුවන්ට පුළුවන් ඔයිට වඩා ස...පංසලේ දායක සභාවෙදි හාමුදුරුවන්ට පුළුවන් ඔයිට වඩා සංවිධානාත්මකව මේක යෝජනා කරල ක්රියාත්මක කරන්න. එතකොට කවුරුවත් කතා හදන්නෑ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-1312067204380891442015-12-11T00:10:21.392-08:002015-12-11T00:10:21.392-08:00පන්සල් වලින් ගත්තමත් ඊළඟට කතන්දරනෙ ඩ්රැකී.. පන්සල...පන්සල් වලින් ගත්තමත් ඊළඟට කතන්දරනෙ ඩ්රැකී.. පන්සලෙන් කනව කියයි... සාංගික වෙලා කියයි... සිරාවට මහ ජරා කතා කියනව මිනිස්සු.. ඔය අපේ ගෙවල් පැත්තෙ පන්සලේ හාමුදුරැනමක් පන්සල කිට්ටුව පදිංචි වෙලා ඉන්න දුප්පත් ළමයි කට්ටියකට දානෙන් කොටසක් යැව්ව.. ඕක ආරංචි වෙල කට්ටිය දානෙ දෙන එක නවතින තැනටම වැඩ සිද්ධ වෙන්න ගියා.. හාමුදුරුවන්ට ගෑණුත් සෙට් කරල අන්තිමට නැවතුනෙ.. හොද වෙලාවට ටිකක් මොලේ කල්පනා කරන්න පුලුවන් සෙට් එකකුත් ඔය දායකයො ගොඩේ හිටපු නිසා හාමුදුරුවො බේරුනා...

( අපේ මිනිස්සු මහ මොට්ටයි බං ගොඩක් වෙලාවට...) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-75724519734799507942015-12-11T00:04:04.058-08:002015-12-11T00:04:04.058-08:00මොනවා කියන්නද?
පව් ඒ ළමයාමොනවා කියන්නද?
පව් ඒ ළමයාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-5102958359480152082015-12-10T22:35:22.831-08:002015-12-10T22:35:22.831-08:00අනේ මන්දා..... මහා ගැටලු සහගත මාතෘකාවක් තමා.... ඒ...අනේ මන්දා..... මහා ගැටලු සහගත මාතෘකාවක් තමා.... ඒත් මේ පොඩි ඒකා මොනවා දන්නවාටද නේද????????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-2849089006398944542015-12-10T07:25:44.510-08:002015-12-10T07:25:44.510-08:00මගෙ හිතෙත් සූටී කාලේ පැව්දි වෙන්ට ලොකු ආශාවක් තිබු...මගෙ හිතෙත් සූටී කාලේ පැව්දි වෙන්ට ලොකු ආශාවක් තිබුනා ඉතින් ඔවාට කෙන්දරෙ එහෙම බලනවා කියනවානෙ කොහොමහරි පංසලේ ලොකු හමුදුරුවො පැව්දි කරගත්තා මාව නෙවෙයි අපෙ අයියාව එදානන් මට හොදටම ඇඩුනා සහෝදරයා වෙන්වෙනවට නෙවේ මගෙ බලාපොරොත්තුව ඉටුනොවුන එකට...අතිගරු මට අසහනෙ මහතා https://www.blogger.com/profile/05613178848612516208noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-61919762273413893252015-12-10T05:02:13.308-08:002015-12-10T05:02:13.308-08:00මාාාාරයි!!!
මේ සිංදුව මතක් වුනේ...
පොඩි හාමුදුරු...මාාාාරයි!!!
මේ සිංදුව මතක් වුනේ...

පොඩි හාමුදුරුවො අද හවසත්
වෙල් එළියට වැඩියා අම්මේ
මඩ තවරා ගෙන තරගෙට දිව්වා
නියර දිගේ එක පිම්මේ
කරනම් ගැහුවා දිය ඹුං ගැහුවා
බක්මී ගහ ළග බැම්මේ
සිවුරත් ඇදගෙන සෙල්ලම් කෙරුවම
පවු සිදු වෙනවද අම්මේ...

බුදුගේ ඇතුලෙන් කෑම ජාති රස
සිවුරෙ ඔතාගෙන එනවා
පිං කැටයෙන් ගත් කාසි පනම් දී
සීනි බෝල වළදනවා......

සෙල්ලම් පිටියෙදී අපටත් වැඩියෙන්
දගකාරයි කට කාරයි
මට නම් අම්මේ පොඩි හාමුදුරුවෝ
හුරතල් ළමයෙක් වාගෙයි.......

පොඩි හාමුදුරුවො අද හවසත්
වෙල් එළියට වැඩියා අම්මේ
මඩ තවරා ගෙන තරගෙට දිව්ව
නියර දිගේ එක පිම්මේ
කරනම් ගැහුවා දිය ඹුං ගැහුව
බක්මී ගහ ළග බැම්ම
සිවුරත් ඇදගෙන සෙල්ලම් කෙරුවම
පවු සිදු වෙනවද අම්මේ......//රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-49943648036410156182015-12-10T03:31:47.600-08:002015-12-10T03:31:47.600-08:00ඉස්සරනම් හතර කේන්දරේ පාළු අයලු මහන කරේ.ඉස්සරනම් හතර කේන්දරේ පාළු අයලු මහන කරේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-76608736053514547112015-12-09T23:33:16.437-08:002015-12-09T23:33:16.437-08:00සංවේදී සටහනක්...සංවේදී සටහනක්...Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-42229819609094607522015-12-09T23:32:43.636-08:002015-12-09T23:32:43.636-08:00++++++++++++++++++++++++++++++Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-79044697553127419852015-12-09T19:47:21.828-08:002015-12-09T19:47:21.828-08:00අපේ පන්සල් වලට බැයිද ඔය කරන දේවල් අල්ලසට නැතුව සත්...අපේ පන්සල් වලට බැයිද ඔය කරන දේවල් අල්ලසට නැතුව සත්කාර්යයක් හැටියට කරන්න? මුස්ලිම් සමාජයෙ නම් එහෙමයි. පන්සලෙන් දුප්පත් දායකයින්ට බලන් නැතුව, තමංගෙ අඩිය බිම වදින තැන් ටයිල් කරගන්නයි, අලුතිං වළාකුළු බැම්ම බඳින්නයි, බෝධි ප්රාකරයි කොර කොර, තව අපිට කියන්න එනව, සිංහල ජාතිය අනතුරේලු, පුළුවන්තරං දරුවො හදපල්ලලු.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-70320012387848490902015-12-09T19:10:33.207-08:002015-12-09T19:10:33.207-08:00හ්ම්හ්ම්ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-11523376627236199482015-12-09T19:10:12.435-08:002015-12-09T19:10:12.435-08:00මහණ කරනවා ජනවාරිමහණ කරනවා ජනවාරිගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-77767707345362299792015-12-09T17:06:41.467-08:002015-12-09T17:06:41.467-08:00ada kale samahara guruwarunata teacher kiwwath mis...ada kale samahara guruwarunata teacher kiwwath missta kiyanda ona amma kiyala. me tharam daruwanta sameepa guruwariyak mata munagahila naa.
ithin a mal kakula dan koheda? (kandulu hanga man oben ahannada)
Malinduhttps://www.blogger.com/profile/12660342365569643790noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-73193552741724499542015-12-09T09:20:52.459-08:002015-12-09T09:20:52.459-08:00ලියන්න වචන නෑ ලියන්න වචන නෑ Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-67612818336455840862015-12-09T08:57:47.042-08:002015-12-09T08:57:47.042-08:00...//මං පන්සලේ හිටියෙ නැත්නම් ආච්චි අම්මට කිරිපිටි......//මං පන්සලේ හිටියෙ නැත්නම් ආච්චි අම්මට කිරිපිටි පැකට් ගිහින් දෙන්නෙ කව්ද//...

මේ වචනේ ඇතුලේ හිතන්න ගොඩක් දේවල් තියනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-50713965783842249672015-12-09T08:04:52.613-08:002015-12-09T08:04:52.613-08:00පව් දෙයියනේ...පපුව හොඳ ලොකු හාමුදුරුකෙනෙක් හම්බවුන...පව් දෙයියනේ...පපුව හොඳ ලොකු හාමුදුරුකෙනෙක් හම්බවුනොත් කොල්ලගෙ වාසනාව....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-42454801048409132512015-12-09T06:45:16.034-08:002015-12-09T06:45:16.034-08:00මොනව කියන්නද කියල හිතාගන්න බෑ...
දුප්පත් කම හැම දෙ...මොනව කියන්නද කියල හිතාගන්න බෑ...
දුප්පත් කම හැම දෙයක්ම යටකරගෙන...Anonymousnoreply@blogger.com