tag:blogger.com,1999:blog-2527365618782711255.post5785640326774175023..comments2023-05-07T05:45:35.362-07:00Comments on ගුරුවරියකගේ මතකය: ටීච..... අම්මා කියන එකී මං දැකලත් නෑගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2527365618782711255.post-6535966987356803872016-08-30T08:42:36.540-07:002016-08-30T08:42:36.540-07:00පැය 24ක පරතරයක් ඇති කියලා හිතෙනවා මිස්. මගේ අත්දැක...පැය 24ක පරතරයක් ඇති කියලා හිතෙනවා මිස්. මගේ අත්දැකීම අනුවනම් ඒ ගාන ඇති.රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-28444507865788733092015-10-29T13:31:06.851-07:002015-10-29T13:31:06.851-07:00මොනම හේතුවක් නිසාවත් බ්ලොග් එක ලියන එක නවත්වන්න නම...මොනම හේතුවක් නිසාවත් බ්ලොග් එක ලියන එක නවත්වන්න නම් එපා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-64157130183613471822015-10-21T22:18:00.360-07:002015-10-21T22:18:00.360-07:00HmmHmmගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-47921267648549087062015-10-21T22:09:44.178-07:002015-10-21T22:09:44.178-07:00shocking....!shocking....!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-77121640416994848822015-10-20T01:36:53.025-07:002015-10-20T01:36:53.025-07:00ස්තුතියි ඒ අපූරු පදවැලටස්තුතියි ඒ අපූරු පදවැලටගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-6401925953334579342015-10-20T01:28:50.314-07:002015-10-20T01:28:50.314-07:00අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව් ...අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ...

මන්දිර වාසල පැල්පත අගු පිළ
කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා උන්නා නිසාද මේ ගෙට
අනාථ නිවසයි පට බැඳුණේ...

ගෙනත් දෙතිය රස මසවුළු මව් වරු
දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුඹෙ මව් ළමැදේ කිරි එරුණේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-64730888451997453232015-10-19T06:50:20.602-07:002015-10-19T06:50:20.602-07:00මං ඒ ගැන අවධානය යොමු කරන්නම්..
දින කීයක් වගෙ පරතරය...මං ඒ ගැන අවධානය යොමු කරන්නම්..
දින කීයක් වගෙ පරතරයක් ද යන්න යෝජනා කරන්නෙ නම් කිහිප දෙනෙක් මට ඒ පිළිබඳ සිතිය හැකියි
බ්ලොග් වලට අළුත් මට මඟ පෙන්වීම ගැන ස්තුතියි ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-51243995961777419302015-10-19T06:45:16.953-07:002015-10-19T06:45:16.953-07:00ළමයි ගාව හරි සංවේදී කතා තියෙනවා.. හිතාගන්න බැරිළමයි ගාව හරි සංවේදී කතා තියෙනවා.. හිතාගන්න බැරිගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-12038890301255344612015-10-19T06:29:54.663-07:002015-10-19T06:29:54.663-07:00තමන්ගේ අම්මා තාත්තා කවදාවත් දැකලවත් නැති දන්නේවත් ...තමන්ගේ අම්මා තාත්තා කවදාවත් දැකලවත් නැති දන්නේවත් නැති දරුවෝ මට ළමා නිවාස වලදි මුන ගැහිලා තිබෙනවා.ඔවුන්ගේ ජීවිත කතා ගොඩක් දුක්බරයි.එවැන් දරුවන්ගේ පාසල් ගමන පවා ඉතා ඉක්මනින් අවසන් වෙනවා.ඒ අතරේ කලාතුරකින් සමාජයේ ඉහලටම යන අයත් ඉන්නවා.මම එහෙම කිහිප දෙනෙක්ම දන්නවා..

(පෝස්ට් දැමීම අතර දින කිහිපයක වගේ පරතරයක් තියාගත්තොත් හොදයි.නැත්නම් පෝස්ට් බොහො දෙනෙකුට මග හැරෙනවා)සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-46140252707340343642015-10-19T05:05:05.786-07:002015-10-19T05:05:05.786-07:00අපේ පහ වසර පන්තියෙත් හිටියා මහා මුරණ්ඩු ළමයෙක්. හැ...අපේ පහ වසර පන්තියෙත් හිටියා මහා මුරණ්ඩු ළමයෙක්. හැමෝටම ගැහුවා . රණ්ඩු කලා හැමවෙලේම . කතාකලෙත් හරිම නරක වචන. හැම ගුරුවරයම කලේ ගහපු බැනපු එක විතරයි. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සෙ ඉස්කෝලේ ආවෙ නෑ. එයාටත් මීටත් වැඩිය දුක්බර කතාවක් තියෙන්න ඇති කියලා දැන් හිතෙනවා. ඔබතුමිය වගේ ගුරුතුමියක් හිටියා නම්........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-33078099329656449322015-10-19T02:04:33.479-07:002015-10-19T02:04:33.479-07:00ස්තුතියි අදහසටස්තුතියි අදහසටගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-41420574412109282232015-10-19T02:03:10.010-07:002015-10-19T02:03:10.010-07:00ස්තුතියි ස්තුතියි ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-56709759148869428202015-10-19T00:29:17.158-07:002015-10-19T00:29:17.158-07:00චාමර ල ඔහොම්මමයි...
පව්ව ඇත්තටම මට මතක් වෙනව පොඩි ...චාමර ල ඔහොම්මමයි...
පව්ව ඇත්තටම මට මතක් වෙනව පොඩි කාලෙ අපි විනෝදෙට වගේ කියපු කවියක් වගේ එකක් ඇත්තටම ඒක මොකද්ද මංද ඒත් ටිකක් විතර මතකයි

අම්ම පිටරට
තාත්ත කොට උඩ
ළමයි ගස්යට
කන්නෙ කොස්ඇට

අහල ඇති නේ තවත් තියේ වගෙ මතකයි ඒත් මතක නැMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-34568615354188923112015-10-19T00:22:30.339-07:002015-10-19T00:22:30.339-07:00ප්‍රාථමික පංති වලදිම ඔය අවබෝධය තියෙන හුරුබුහුටි කෙ...ප්‍රාථමික පංති වලදිම ඔය අවබෝධය තියෙන හුරුබුහුටි කෙලි පැටික්කියක් ගස්ලබු සොයුරියගෙ මල්කුමාරියක් වෙලා හිනාවෙවී උන්නු හැටි මතක් උනා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-33870796151046526792015-10-18T19:53:06.456-07:002015-10-18T19:53:06.456-07:00HmmmmmHmmmmmගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-55620153230829853762015-10-18T19:37:44.073-07:002015-10-18T19:37:44.073-07:00ඇත්ත කතාවක් , ඔය තමයි ජීවිතය ඇත්ත කතාවක් , ඔය තමයි ජීවිතය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-75287338429163104492015-10-18T19:16:48.966-07:002015-10-18T19:16:48.966-07:00හ්ම්හ්ම්ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-80468065217762772472015-10-18T18:39:51.350-07:002015-10-18T18:39:51.350-07:00ඔහොම දරුවොනම් පව් ටීච.ඔහොම දරුවොනම් පව් ටීච.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com