tag:blogger.com,1999:blog-2527365618782711255.post6274257040890343512..comments2023-05-07T05:45:35.362-07:00Comments on ගුරුවරියකගේ මතකය: කදුළගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-2527365618782711255.post-92092345809923042182015-11-26T04:32:13.376-08:002015-11-26T04:32:13.376-08:00ස්තුතියි එහෙම කළාට.
රිප්ලයි නොතියව්වෙ අසනීප නිසා.
...ස්තුතියි එහෙම කළාට.
රිප්ලයි නොතියව්වෙ අසනීප නිසා.
බොහොම ස්තුතියි නැවතත්ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-32557127524812819912015-11-25T00:15:26.118-08:002015-11-25T00:15:26.118-08:00i have added ur blog to http://ambagaha.blogspot.i...i have added ur blog to http://ambagaha.blogspot.it/. if anything wrong please let me know. i was looking to mail u sending a notice but couldn't find any.
Regards. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-37302214214910868842015-11-24T17:32:44.066-08:002015-11-24T17:32:44.066-08:00කාලෙකට පස්සේ හම්බෙන් ඔබේ ලිපියක් කියවන්න ලැබුනා.
...කාලෙකට පස්සේ හම්බෙන් ඔබේ ලිපියක් කියවන්න ලැබුනා.
මේ වගේ සිදුවීම් තවදුරටත් වෙනවද කියලා අපිට හිතාගන්න බෑ. කොටින්ම කොළඹ වගේ නගරාසන්නව විතරද සාමාන්‍ය සිවිල් ජීවිත වලට මිනිස්සු සම්බන්ද වෙන්නේ? මට පුදුමයි.එක්කෝ මම ලංකාව කියලා හිතාගෙන ඩ්‍රීම්ලෑන්ඩ් එකක්...
හිතට මොකක්ද වගේ වුනා. ඒ ඇය ගැනටත් වඩා මම ගැන දුකකින්.
මේ වගේ දේවල් තවදුරටත් වෙනවා කියලා හිතාගන්න බැරි මෝඩයෙක් වීම ගැන.
Anonymoushttps://www.blogger.com/profile/05159067759210751653noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-92139065396577347002015-11-24T01:22:10.932-08:002015-11-24T01:22:10.932-08:00සංවේදී සිදුවීමක්...සංවේදී සිදුවීමක්...Anonymoushttps://www.blogger.com/profile/04418077333204817941noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-21464415327386882682015-11-24T01:21:40.413-08:002015-11-24T01:21:40.413-08:00සංවේදී සිදුවීමක්...සංවේදී සිදුවීමක්...Anonymoushttps://www.blogger.com/profile/04418077333204817941noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-83764047943640906142015-11-21T07:01:23.248-08:002015-11-21T07:01:23.248-08:00හරියට දුක හිතුනා...හරියට දුක හිතුනා...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-78673768785737176602015-11-20T20:06:09.888-08:002015-11-20T20:06:09.888-08:00පත්තර මල්ලි
මට නිකන් ලැඡ්ඡයි ලෑඡ්ඡයි වගේපත්තර මල්ලි
මට නිකන් ලැඡ්ඡයි ලෑඡ්ඡයි වගේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-81040274235228943532015-11-20T19:00:36.455-08:002015-11-20T19:00:36.455-08:00ඇය ඒ අවස්ථාව වන විටත් සිටින්නෙ දරුවා මියගිය බව සිත...ඇය ඒ අවස්ථාව වන විටත් සිටින්නෙ දරුවා මියගිය බව සිතාගෙන.
උදේ බස් එකෙ නගරයට යන විට ඇය ට දරුවා මියගිය බව දැනෙනවා .
ඒ අනුවයි ඇය බස්නැවතුම් පලට නැවත එන්නෙ. මට නොකියන්නෙ මම දරුවා මියගිය බව දැන ගනියි කියන අදහසින්. සාමාන්‍ය පොදු සේවා වල මිනියක් ගෙන යන්නෙ නැහැ.වෙනමම ගෙන යන්න ඒ අම්මාට වියදම් දැරිය නොහැකි නිසා එලෙසම ගෙදර ගෙනත් ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-40229296797767779782015-11-20T18:35:28.785-08:002015-11-20T18:35:28.785-08:00අනිත් කාරණෙ මම කෙටි රිප්ලයි වලට කැමැතියි. පුංචි හර...අනිත් කාරණෙ මම කෙටි රිප්ලයි වලට කැමැතියි. පුංචි හරි රප්ලයි එකක් ලියන්න මං ආසයි. හොඳම දේ එන්න මගෙ බුකියෙ ගිණුමට.
ගුරුවරියක් කියන සාම්ප්‍රදායික රාමුව නෑ.
මම සංවේදීයි.
ඒක ජිිවිතේ ඕනෑම කාරණාවකදී.
හැබැයි මම සරළ සැහැල්ලු ටිකක් විතර පිස්සු චරිතයක්.
කොටින්ම මම අච්චාරුවක්.
බැරූරැමි විටක ඒ ලෙසත්
යාළුවන් එක්ක පිස්සුවක් නටන්න මගෙ සැහැල්ලුව ත් යොදා ගන්නවා.
පරිගණක නුහුරු බව ඇත්තෙ මගෙ දුරකථනයෙ විකාර නිසා.
ඇත්තටම දුරකථනය මට අළුත්.
ඒ ගැන සමා වන්න.
ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-45441487992941544212015-11-20T18:28:35.954-08:002015-11-20T18:28:35.954-08:00මම ම තමයි.
මම රිප්ලයි කලෙ මගෙ ෆෝන් එකෙන්.
ඒකෙ ඊමේල...මම ම තමයි.
මම රිප්ලයි කලෙ මගෙ ෆෝන් එකෙන්.
ඒකෙ ඊමේල් වල පොඩි ගැටළුවක් තියෙනවා.
මට අළුත් එකක් ආවත් පෙන්වන්නෙ නැ සමහරවිට .
ඒ ගැන හිතන්න එපා.
මගෙ අංකයට ඇමතුමක් හෝ වයිබර් මැසේජ් එකක් එවන්න.
පහුගිය ටිකෙ අධික කාර්යබහුල වීම මත කෙටි රිප්ලයි තබන්නට ඇතිගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-84804529404624890752015-11-20T11:08:12.094-08:002015-11-20T11:08:12.094-08:00සීතල වෙලා හිරි ගඩු පිපුණා. ඇත්තමයිසීතල වෙලා හිරි ගඩු පිපුණා. ඇත්තමයිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-9287946971448275812015-11-20T10:20:51.391-08:002015-11-20T10:20:51.391-08:00හරිම සංවේදියි...දුප්පත් මිනිස්සුන්ගේ ජීවිතවල ඇත්ත ...හරිම සංවේදියි...දුප්පත් මිනිස්සුන්ගේ ජීවිතවල ඇත්ත ඕක තමයි...

ප්‍රශ්නයක් තියෙනවා ටීචර්ගෙන් කෙලින්ම ඇහුවට අමනාප වෙන්න එපා..

ළමයින්ට උදව් කරන්න ඉල්ලලා දාපු පොස්ට් එකට මම ටීචර්ට ඊ මේල් එකක් එව්වා.. මට එකට රිප්ලයි තුනක් ආව.. මුල් ඊ මේල් දෙකේ තිබුනේ පරිඝනකය නුහුරු කෙනෙක් ලියපු වැරදි සිංග්ලිෂ් ලියපු උත්තර දෙකක්. ඒ රිප්ලයි වලින් මට දැනුනේ ඊ මේල් වලට රිප්ලයි කරන්නේ මේ ලියන ටීචර් නෙවෙයිද කියන එක. ඉහත තියන කමෙන්ට් දෙකකිනුත් මට ඒ සිතුවිල්ල ඔලුවට ආව..මේ ලිය සංවේදී භාවය කමෙන්ට් වලට දෙන උත්තරවල සහ ඊ මේල් වල නැහැ.. පුලුවනිනම් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න..
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-4032368485626003552015-11-20T06:57:59.774-08:002015-11-20T06:57:59.774-08:00තණමල්විල කිව්වාම මම හිතුවේ වෙන සීන් එකක්!
කොච්චර ද...තණමල්විල කිව්වාම මම හිතුවේ වෙන සීන් එකක්!
කොච්චර දුප්පත් වුනත් ඒ මිනිස්සුන්ගේ හිත හොදයී!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-49646374745044564432015-11-20T06:51:47.831-08:002015-11-20T06:51:47.831-08:00වෙනත් කිසිදු වාහනයක් තිබුණෙත් නැතිද????? මොනවා වු...වෙනත් කිසිදු වාහනයක් තිබුණෙත් නැතිද????? මොනවා වුණත් අැය සිද්ධිය ඔබටවත් කිව්වා නම් මොනම හරි විදිහකට උදව් ඉල්ලා ගන්න තිබුණා නේද???? අනේ මන්දා..... කණගාටුදායක සිදුවීමක්.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-85317854718890375702015-11-20T05:08:12.837-08:002015-11-20T05:08:12.837-08:00හහ් හාහහ් හාගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-35838940655611647302015-11-20T03:30:46.164-08:002015-11-20T03:30:46.164-08:00ආලවන්ත නෙත් විදා - මන්දහාස නංවලා
සඳ කින්නරී සුන්දර...ආලවන්ත නෙත් විදා - මන්දහාස නංවලා
සඳ කින්නරී සුන්දරී -මුතු පළස මත දිදුලනා
"මන බන්දිනී නන්දිනී"- මුතු පළස මත හිනැහෙනා

සඳ කැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගව්මකින් ගත සරසලා
ඉඳිකඩ උඩින් තරු නෙත් වසා
මතකයි තවත් අපි හිනැහුනා
මතකයි තවත් ඔයා හිනැහුනා

සිහිලැල් සුළං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කල හැටී
මතකයි ඔයා මං හැරගිය හැටි
මතකයි තවත් ඔයා හිටි හැටී……

--- එල ද බ්‍රා මෙන්ඩා ----

හුකෑස් පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-68732142493950128722015-11-20T01:53:35.342-08:002015-11-20T01:53:35.342-08:00තණමල්විල ජිවිතේ ගෙවුන අවුරුදු ටික මාරයි..
අත්දැකිම...තණමල්විල ජිවිතේ ගෙවුන අවුරුදු ටික මාරයි..
අත්දැකිම් සුවිශේෂයිගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-48693095877482344132015-11-20T01:52:46.871-08:002015-11-20T01:52:46.871-08:00නොදැනුවත්කම වැඩියෙන්මනොදැනුවත්කම වැඩියෙන්මගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-23712274608247853842015-11-20T01:51:59.056-08:002015-11-20T01:51:59.056-08:00ඔව් මනො..
වෛද්‍යවරයෙක් වෙත ගියා නම් ඒ දරුවා දැන් අ...ඔව් මනො..
වෛද්‍යවරයෙක් වෙත ගියා නම් ඒ දරුවා දැන් අවුරුදු හතක දරුවෙක්ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-15495071810897854542015-11-20T01:50:49.103-08:002015-11-20T01:50:49.103-08:00හ්ම්හ්ම්ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-47547582092488089172015-11-20T01:49:12.339-08:002015-11-20T01:49:12.339-08:00ඇත්තටම ඇත්තටම ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-60112195081415594752015-11-20T01:47:44.344-08:002015-11-20T01:47:44.344-08:00ස්කොල කාලෙ -විෂ්
බුකියේ ...ස්කොල කාලෙ -විෂ්
බුකියේ .නිනි
ආදරේට මනු
අම්මාගෙ ලොකු
නංගිගෙ බබා ලොක්කුට්ටෙ යන සියළු නම් වලින් පෙනී සිටින්නෙ විශාකා මනනන්දනී සෙනවිරත්න වන මමම බව දිවුරා ප්‍රකාශ කරමි. ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-50539125476088543602015-11-20T01:44:06.030-08:002015-11-20T01:44:06.030-08:00අනෙ මගෙ බ්‍රෙන්ඩා සහෝ එපා අෆ්ෆා..
මං පව්නෙ...
මේ ද...අනෙ මගෙ බ්‍රෙන්ඩා සහෝ එපා අෆ්ෆා..
මං පව්නෙ...
මේ දවස්වල පේපර් බලනවා

හිහි මනො වරද පිලිගමි

ගෙදර වැඩ වැඩියි මේ ටිකෙගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-23891508723881078572015-11-20T01:41:35.217-08:002015-11-20T01:41:35.217-08:00නොදැනුවත්කමනොදැනුවත්කමගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-2087791294048248912015-11-20T01:37:35.683-08:002015-11-20T01:37:35.683-08:00එහෙනම් මෙන්න මේක බලපන්
එහෙනම් මෙන්න මේක බලපන් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com