tag:blogger.com,1999:blog-2527365618782711255.post7306468130425475230..comments2023-05-07T05:45:35.362-07:00Comments on ගුරුවරියකගේ මතකය: අපෙන් පොතක් ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2527365618782711255.post-47091171636227438902016-02-11T19:33:53.239-08:002016-02-11T19:33:53.239-08:00පෙරහෙට්ටිය ඉස්කොලේ ප්‍රාථමිකයක්.. ගිය අවුරුද්දේ මම...පෙරහෙට්ටිය ඉස්කොලේ ප්‍රාථමිකයක්.. ගිය අවුරුද්දේ මම ඒ පාසල වෙනුවෙන් සහ එහි ඉගෙන ගත් දරුවන් වෙනුවෙන් මම වැඩසටහනක් ක්‍රියාත්මක කලා පාසල් උපකරණ ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-77954038019654009182016-02-11T19:16:10.653-08:002016-02-11T19:16:10.653-08:00බ්ලොග්කාරයෝ විතරක් නෙමෙයි මේ පාර අයිලන්ඩ් ෆස්ට...බ්ලොග්කාරයෝ විතරක් නෙමෙයි මේ පාර අයිලන්ඩ් ෆස්ට් ඒකකුත් බිහිවුණ හතරදිබ්බාගයේ ම කට්ටිය දරුවා දාගන්න දත කන ඔය පැත්තට ම තියෙන සුපිරිම පාසල...... අපි හරිනේ.....

අනේ ගුරුතුමියනි, මෙහෙම කියුවාට බින්දුවක්වත් තරහක් අපි ගැන අැති කරගන්න ඒපා. ඒත් මේක කියන්නම හිතෙන නිසයි කියන්නේ.....

//ඇත්තටම මම බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකට යන්නෙ 95 .ශිෂ්‍යත්වය ඌව පළාතේ වැඩිම ලකුණු එක්ක. ගේට්ටුවෙන් ඇතුළට යද්දි මෙච්චර ලොකු බිල්ඩින් ඇයි තාත්තෙ ඉස්කොලේකට කියලා මම ඇහුවේ මං ඉගෙන ගත්ත පෙරහෙට්ටිය ඉස්කොලේ තිබ්බෙ එකම එක ගොඩනැගිල්ලක් නිසා.//

අැයි ඔය පොත්ටික පෙරහෙට්ටිය ඉස්කෝලෙට දෙන්න බැරි......?????

වරදක් කියනවා නෙමෙයි. තරහා වෙන්නත් ඒපා. මේක අහන්නම කියලා හිත වද දෙනවා....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-90696643490761681392016-02-11T08:43:17.378-08:002016-02-11T08:43:17.378-08:00දැන ගැනිම සතුටක්දැන ගැනිම සතුටක්ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-78498900511566637262016-02-11T06:05:55.498-08:002016-02-11T06:05:55.498-08:00මගේ බිරිඳ ගේ උසස් පෙල පාසල.
ඒ විතරක් නොවෙයි සිංහල ...මගේ බිරිඳ ගේ උසස් පෙල පාසල.
ඒ විතරක් නොවෙයි සිංහල බ්ලොග්කාරයොත් බිහි වෙලා තියෙනවා ඔය පාසලෙන්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com