tag:blogger.com,1999:blog-2527365618782711255.post7639031916859990164..comments2023-05-07T05:45:35.362-07:00Comments on ගුරුවරියකගේ මතකය: ඉන්ටර්වල් ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2527365618782711255.post-16961974212412546042016-08-11T22:37:19.909-07:002016-08-11T22:37:19.909-07:00මාත් කාලා තියෙනවා හොරෙන්මාත් කාලා තියෙනවා හොරෙන්ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-2931934329962410142016-08-11T22:36:38.790-07:002016-08-11T22:36:38.790-07:00හ්ම්..
ඒක හරි අමාරුයි හ්ම්..
ඒක හරි අමාරුයි ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-31529823709454687892016-08-09T22:39:02.075-07:002016-08-09T22:39:02.075-07:00දොළහේ හිටියත් කාත් එක්ක වත් තමන්ගේ අඩුපාඩු දුප්පත්...දොළහේ හිටියත් කාත් එක්ක වත් තමන්ගේ අඩුපාඩු දුප්පත්කම් කියන්නැති ළමයි ඉන්නවා . . මම ඒක අත්දැකීමෙන් දන්නවා.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-81960060398285501032016-08-08T06:37:09.154-07:002016-08-08T06:37:09.154-07:00හරිම ලස්සනයි......හරිම ලස්සනයි......වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-27045060145759045192016-06-23T06:30:44.163-07:002016-06-23T06:30:44.163-07:00ඉස්කෝලෙදි රොටී කෑව හැටි මතක් උනා. බඩගිනි උනාම ටීචර...ඉස්කෝලෙදි රොටී කෑව හැටි මතක් උනා. බඩගිනි උනාම ටීචර්ට හොරෙන් රොටී කෑලි කනවා..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-47518743007590059692016-06-22T20:47:24.814-07:002016-06-22T20:47:24.814-07:00බෙදාගෙන කන්න එයා එදා ගියානම් එයාගෙ බත් එකත් දිග අර...බෙදාගෙන කන්න එයා එදා ගියානම් එයාගෙ බත් එකත් දිග අරින්න වෙනවනෙ. ඒ නිසා වෙන්න ඇති. මමත් එහෙම කලා විද්‍යාපීඨ සීමාවාසි ඉන්නකොට. ගොඩක් වෙලාවට ඒ බෝඩිමේ ලැබුනෙ රෑ කෑම. රස්නෙ නිසා දවල් වෙද්දි පිළුණු වෙනවා. මම එක නිසා ඉන්ටවල් එකට ස්ටාෆ් රෑම් නොගිහින් ඇරියා. එ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති හාමුදුරුවෝ නමක්. දවසක් මම කෑම එක විසි කරනවා හාමුදුරුවන්ට අහුවුනා. එදාට පස්සෙ ඉදන් මම එනකං මට උදේ දවල් කෑම පන්සලේ දානේ.
ඒක මං කියලා ඉල්ලන්නත් බෑනෙ වෙන අයගෙ කෑම. ඒ වගෙ අසරණ කමක් වෙන්න ඇති. නැතුව අප්‍රිය වීමක් යෙන්න බැගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-87122888262979743822016-06-22T17:59:39.678-07:002016-06-22T17:59:39.678-07:00දිනේෂ් එහෙම කිව්වම මට මතක් උනේ අපේ මල්ලිව...එයා දො...දිනේෂ් එහෙම කිව්වම මට මතක් උනේ අපේ මල්ලිව...එයා දොළහ වසරේ මාස තුනක් විතර කෑම ගෙනිහින්, අම්මට කියන්න ගත්තා, එයාට බත් එපා කියල දවල්ට...අන්තිමේ දෙතුන් පාරක් අහපුවම තමයි කිව්වේ, බත් එක දිගාරිනකොටම ඒක ඉවරයි කියල... :) මොකද අම්මා පාන්දර 3 ට විතර නැගිටලා උයලා දෙන නිසා අන්තිමේ එයා අම්මාව වෙහෙස නොකර, අනික් අයගෙන්ම කෑවා... :) ඒත් සමහරු ඉන්නවා තව කෙනෙක් කන කෑම එකෙන් කන්න අප්‍රිය අය...

දරුවන්ට කන්න කැන්ටිමක් නැති එක නම් හිතට දුකයි... WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-21097483670055961962016-06-22T17:54:47.423-07:002016-06-22T17:54:47.423-07:00දොළහ වසරේ නිසා හිතා ගන්න අමාරුයි බෙදා ගෙන කෑවේ නැත...දොළහ වසරේ නිසා හිතා ගන්න අමාරුයි බෙදා ගෙන කෑවේ නැත්තේ ඇයි කියල...ඒත් ඔබ කියන්නා වගේ හැමෝම එහෙම නැහැ..තව කෙනෙක්ගේ කෑම එකෙන් කන එක ලැජ්ජාවක්ද දන්නෙත් නැහැනේ ඒ දරුවට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-42553137708496459032016-06-21T17:33:07.133-07:002016-06-21T17:33:07.133-07:00අපේ ඉස්කෝලේ කන්න කැන්ටිමක් නෑ. අනික ගැහැණු ළමයෙක් ...අපේ ඉස්කෝලේ කන්න කැන්ටිමක් නෑ. අනික ගැහැණු ළමයෙක් නිසා ලැජ්ජාව ඇති. අපි ඉස්කෝලේ කෑවෙත් එකට. ඒත් කාට හරි එන්න බෑ කීවොත් බල කරන්න ත් බෑනෙ නේද ගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-70668925832159401812016-06-21T17:30:45.397-07:002016-06-21T17:30:45.397-07:00හැමෝම එක වගෙ නෑහැමෝම එක වගෙ නෑගුරුවරියකගේ මතකයhttps://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-74515360653517484082016-06-21T14:00:42.821-07:002016-06-21T14:00:42.821-07:00ඕක පොඩි පන්තිටක ළමයෙක්ට උනානම් බොහොම සාධාරණයි. මොක...ඕක පොඩි පන්තිටක ළමයෙක්ට උනානම් බොහොම සාධාරණයි. මොකද පොඩි කාලේ ඉතින් ලැජ්ජාවට කියන්නේ නැහැනේ. 12 පන්තිවල කෑම එකක් කී දෙනෙක් එකතු වෙලාද කන්නේ. අපි ඉස්සර කෙල්ලන්ගේ කෑම එකට වැඩේ දිලා පස්සේ කැන්ටිමෙනුත් කනවා. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-5158161739874434442016-06-21T05:33:34.048-07:002016-06-21T05:33:34.048-07:00දොලහ වසරේ? බෙදාගන නෙමෙයිද කන්නෙ? ගෑණු ළමයි හිංදා ව...දොලහ වසරේ? බෙදාගන නෙමෙයිද කන්නෙ? ගෑණු ළමයි හිංදා වෙන්න ඇති. ඕක පංතියේ ළමයිංගෙ ෆිට් එකේ අවුලක්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2527365618782711255.post-73855805897524681152016-06-21T01:49:09.334-07:002016-06-21T01:49:09.334-07:00එහෙනම් ඒකයි මදූශි කාලා නැත්තේ... ඉස්කෝලෙ පන්තිවල ම...එහෙනම් ඒකයි මදූශි කාලා නැත්තේ... ඉස්කෝලෙ පන්තිවල මේ වගේ ළමයි කොච්චර ඉන්නවාද??
මට මතක් උනා මං ඉස්කෝලේ ගිය කාලේ සිද්ධියක්... මගෙ යාලුවෙක් හිටියා... ඒ පවුලේ ගෑනු ළමයිම 5 ක්... ගොඩක් වෙලාවට එයා කෑම ගේන්නෙ නෑ. ඉක්මනින්ම ඒක තේරුනා... පස්සේ මං එයාටත් එක්ක කෑම අරන් ගියා...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com