ටීච.. ටීච වගේ කෙනෙක්
ලැබෙන්න නේද..
ට්‍රිප් එක යන සතුටට
පොඩි උන්ගෙ හරි බටර් මේ දවස් වල
සතයක වියදමක් නැතිව
ජිවිතේ පළවෙනි වතාවට කොළඹ යන්න
හීන මවන මගේ උන්ට
සතුට ඔබට දෙන්න හයිය වෙන්නෙ
ජිවිතය කණ්ඩායම වුන
Lionel De Silva
Ajith Abeydeera
Palitha Cyril
Lakshan Pandula Athukorala
එක්ක
Chandana Edirisinghe
Irosh Hettige
Aruna Muthumala
Sahan Kodikara
Hiru Minipura
එතකොට
Roshani Silva
Dinels Di
Eranga Harsha Walawearachchi
හවස තේ වේලට මොනවහරි අරන් මාත් එනව කියපු
Nikeshala Tennakoon
දරුවන් එක්ක එදාට පැයක් ගත කරන්න එන්න කීව ගමන් සතුටින් ඒ ආරාධනාව බාර ගත්ත
Samith Sirimanna
Madushan Nanayakkara ට
ගුවන්විදුලි සංස්ථාව ළමා පිටිය එදිනට අපට දෙන්න පොරොන්දු වුන Sudarshana Gunawardana
Indunil Jayawardana දෙපළට
Maduka Thaksala Fernando ට
Manjula Samarasekara ට
මගේ දරුවන් වෙනුවෙන් ස්තුතියි
අමතක වුනා නෙවෙයි Damith Wilegoda
ශා මරු මරු........
ReplyDeleteෂා නියමයි නේ <3 <3 <3
ReplyDeleteපස්ට....පට...පට...පරිස්සමෙන් ගිහින් එන්න...
ReplyDeleteහරිම අපූරුයි...
ReplyDeleteඒක මරු
ReplyDeleteඔබේ දරුවන්ට පොත් ටිකක් දෙන්න කෙනෙක් මග බලාගෙන ඉන්නවා. සම්බන්ධ කරගන්න ටෙලිෆෝන් අංකයක් එක්ක ranjithsuranga312@gmail.com වෙත ඊමේල් එකක් එවන්න පුලුවන්ද?
ReplyDelete