2016 අළුත් ඉස්කොලේ අවුරුද්දට , දුප්පත් දරුවන්ට පොත් පත් ටිකක් අරන් දෙමුද.. ඔබේ යෝජනා අදහස් දෙන්න
අරන් දෙමු අවශ්‍ය දේවල විස්තර දාන්න
මේ ලින්ක් එකේ කීල්ස් සුපර්මාර්කට් එකේ එක්සයිස් පොත් ආදියේ මිල ගණන තියෙනවා. ලෝකෙ ඕනම තනක ඉඳන් ඕර්ඩර් කරන්න පුලුවනි. එවන්න ලිපිනයක් දෙන්න වෙනවා. ඉස්කෝලේ ලිපිනයට එවන්න පුලුවන් වෙයි.
Hari
එස්.එම්. විශාකා මනනන්දනී සෙනවිරත්න බ/කුරුකුදේ සාරිපුත්ත මහ විද්යාලයපට්ටියගෙදර බණ්ඩාරවෙල දුරකථන අංකය අවශ්‍ය නම් දන්වන්න ඉයන්
අපි මේකෙන්ම අදහස් අරන් ලිස්ට් එක හදමු.මගෙ වැඩක් නොවී අපෙ වැඩක් විදිහට කරමු
හොඳ අදහසක්. ඉන්නේ දුරින් නිසා මුදලින් පමණක් ආධාර කරන්නම්!
ninivish@gmail.com
මිස්..2017 ට කලින් 2016 ට අරන් දීල හිටියොත් මොකද?....:)
Aa ow 2016 heeeeWaradimak2016
ඉලක්කං වැරදුනාට කාරි නෑ.ගුරුන්ට අකුරු වැරදුනොත් නේ ප්‍රශ්නේ..!!;-)
හරි, අවුරුද්දෙ ප්‍රශ්ණෙ විසඳුනා ...මම ඒත් බැලුව මොකද මේ අවුරුද්දකට කලින්ම හදිස්සි වෙලා තියෙන්නෙ කියල...හෙහ්,හෙහ්...මමත් එක්වෙන්නම්..අපි එහෙම දෙයක් කරමු...
අකුරු වැරදෙන වෙලාවලුත් තියෙනවා සහෝදරයා
රවී සදහන් කලා අවශ්‍ය දේවල්
කරමු කරමු ටීචර්.
ස්තුතියි
හරි ටිචැර්..මමත් දෙන්නම් ..
මේ ඹහේ මට ටියුලිප් බෑග් එකක දාලා දීපුවද දෙන්නං කියන්නේ??/එව්වනං එපා පුතෝ.. ඕන කරන්නේ පොත්, පෑං, පැන්සල්, පාසල් බෑග්, සපත්තු, අඩිරූල්, හුණුකූරු වගේ දේවල්...
ඒවා දෙන්නෙ ටිචැර්ට..
දෙන්න ඕන ඒවා කිව්වා. එවන්න
හරි ටීචර් පුළුවන් උදව්වක් දෙන්නම්..ජ ය වේ වා !!
ටිචර්...කාර් එකක් තාප්පෙක හප්පලා බිහිසුනු විර වික්‍රමයක් කරලා ළමයින්ව සතුටු කරලා පෙන්නනද?මිටවිදානේ
මෙන්ඩා කෝ
අපේ කැමා මල්ලිත් ඔය වගේ අදහසක් යෝජනා කලා.ඒකටත් මොනව හරි කරන්න වෙනවා.අපි මේකත් අපිට පුලුවන් විදියට උදව්වක් කරමු.
ස්තුතියි මනොපොත් කිහිපයක් ලොකු උදව්වක්
ටීචර්..................අපිත් ඉන්න පැත්තේ අැති තරම් දුප්පත් දරුවෝ ඉන්නවා.... අපිත් මේ වැඩේ කරන්න හිතුවා මීට මාස කීපයකට කලියෙන්... මේ වෙනකොටත් පොත්,පෑන් පැන්සල් තියෙන බඩු මල්ලක් ම අරගත්තා... ඒ ඒක්කම අජිත් අයියලාගේ නෙලුම් යායෙනුත් දායකත්වයක් ලැබුණා... ඒ මුදලත් දාලා මේ සතියේ තව බඩු මලු දෙකක් ගන්නවා..... ලබන මාසේ අපි තවත් මුදලක් දාලා දරුවෝ 5 කටවත් 2016 ට පාසල් බඩු අරන් දෙනවා...... කවුරු කොතැන කරත් මේවා තමයි කළ යුතු දේවල්..... ඔබ මේ ක්ෂේත්‍රයේ ම ඉන්නා නිසා මේ ගැන කතා කිරීම වැදගත්...... ජයවේවා...
ලංකාවෙන් පිට ඉන්නන අපිටත් දායක වෙන්න විදිහක් කියන්න ඉතින්..
ninivish@gmail.com ඔබට කළ හැකි දේ සඳහන් කර එවන්න .අපට දෙසැම්බර් නිවාඩුට පෙර යමක් කළ හැකි නම් එය වටීවී
රසිකයිඅම්බලන්ගොඩ යිකසුනුයි ලැස්තියි වැඩේට
මේ ගැන තව ටිකක් විස්තර දැම්මොත් අගෙයි!!
තොග වශයෙන් ගනිද්දි ඇට්ලස් එකෙ නම් අඩු කරනවා
අරන් දෙමු අවශ්‍ය දේවල විස්තර දාන්න
ReplyDeleteමේ ලින්ක් එකේ කීල්ස් සුපර්මාර්කට් එකේ එක්සයිස් පොත් ආදියේ මිල ගණන තියෙනවා. ලෝකෙ ඕනම තනක ඉඳන් ඕර්ඩර් කරන්න පුලුවනි. එවන්න ලිපිනයක් දෙන්න වෙනවා. ඉස්කෝලේ ලිපිනයට එවන්න පුලුවන් වෙයි.
DeleteHari
Deleteඑස්.එම්. විශාකා මනනන්දනී සෙනවිරත්න
Deleteබ/කුරුකුදේ සාරිපුත්ත මහ විද්‍යාලය
පට්ටියගෙදර
බණ්ඩාරවෙල
දුරකථන අංකය අවශ්‍ය නම් දන්වන්න ඉයන්
අපි මේකෙන්ම අදහස් අරන් ලිස්ට් එක හදමු.
ReplyDeleteමගෙ වැඩක් නොවී අපෙ වැඩක් විදිහට කරමු
හොඳ අදහසක්. ඉන්නේ දුරින් නිසා මුදලින් පමණක් ආධාර කරන්නම්!
ReplyDeleteninivish@gmail.com
Deleteමිස්..2017 ට කලින් 2016 ට අරන් දීල හිටියොත් මොකද?....:)
ReplyDeleteAa ow 2016 heeee
ReplyDeleteWaradimak
2016
ඉලක්කං වැරදුනාට කාරි නෑ.
Deleteගුරුන්ට අකුරු වැරදුනොත් නේ ප්‍රශ්නේ..!!
;-)
හරි, අවුරුද්දෙ ප්‍රශ්ණෙ විසඳුනා ...මම ඒත් බැලුව මොකද මේ අවුරුද්දකට කලින්ම හදිස්සි වෙලා තියෙන්නෙ කියල...හෙහ්,හෙහ්...
Deleteමමත් එක්වෙන්නම්..අපි එහෙම දෙයක් කරමු...
අකුරු වැරදෙන වෙලාවලුත් තියෙනවා සහෝදරයා
Deleteරවී සදහන් කලා අවශ්‍ය දේවල්
Deleteකරමු කරමු ටීචර්.
ReplyDeleteස්තුතියි
Deleteහරි ටිචැර්..මමත් දෙන්නම් ..
ReplyDeleteමේ ඹහේ මට ටියුලිප් බෑග් එකක දාලා දීපුවද දෙන්නං කියන්නේ??/
Deleteඑව්වනං එපා පුතෝ.. ඕන කරන්නේ පොත්, පෑං, පැන්සල්, පාසල් බෑග්, සපත්තු, අඩිරූල්, හුණුකූරු වගේ දේවල්...
ඒවා දෙන්නෙ ටිචැර්ට..
Deleteදෙන්න ඕන ඒවා කිව්වා. එවන්න
Deleteහරි ටීචර් පුළුවන් උදව්වක් දෙන්නම්..
ReplyDeleteජ ය වේ වා !!
ටිචර්...කාර් එකක් තාප්පෙක හප්පලා බිහිසුනු විර වික්‍රමයක් කරලා ළමයින්ව සතුටු කරලා පෙන්නනද?
Deleteමිට
විදානේ
මෙන්ඩා කෝ
Deleteඅපේ කැමා මල්ලිත් ඔය වගේ අදහසක් යෝජනා කලා.ඒකටත් මොනව හරි කරන්න වෙනවා.අපි මේකත් අපිට පුලුවන් විදියට උදව්වක් කරමු.
ReplyDeleteස්තුතියි මනො
Deleteපොත් කිහිපයක් ලොකු උදව්වක්
ටීචර්..................
ReplyDeleteඅපිත් ඉන්න පැත්තේ අැති තරම් දුප්පත් දරුවෝ ඉන්නවා.... අපිත් මේ වැඩේ කරන්න හිතුවා මීට මාස කීපයකට කලියෙන්... මේ වෙනකොටත් පොත්,පෑන් පැන්සල් තියෙන බඩු මල්ලක් ම අරගත්තා... ඒ ඒක්කම අජිත් අයියලාගේ නෙලුම් යායෙනුත් දායකත්වයක් ලැබුණා... ඒ මුදලත් දාලා මේ සතියේ තව බඩු මලු දෙකක් ගන්නවා..... ලබන මාසේ අපි තවත් මුදලක් දාලා දරුවෝ 5 කටවත් 2016 ට පාසල් බඩු අරන් දෙනවා......
කවුරු කොතැන කරත් මේවා තමයි කළ යුතු දේවල්..... ඔබ මේ ක්ෂේත්‍රයේ ම ඉන්නා නිසා මේ ගැන කතා කිරීම වැදගත්...... ජයවේවා...
ලංකාවෙන් පිට ඉන්නන අපිටත් දායක වෙන්න විදිහක් කියන්න ඉතින්..
ReplyDeleteninivish@gmail.com
Deleteninivish@gmail.com
ReplyDeleteඔබට කළ හැකි දේ සඳහන් කර එවන්න .
අපට දෙසැම්බර් නිවාඩුට පෙර යමක් කළ හැකි නම් එය වටීවී
රසිකයි
ReplyDeleteඅම්බලන්ගොඩ යි
කසුනුයි ලැස්තියි වැඩේට
මේ ගැන තව ටිකක් විස්තර දැම්මොත් අගෙයි!!
ReplyDeleteතොග වශයෙන් ගනිද්දි ඇට්ලස් එකෙ නම් අඩු කරනවා
ReplyDelete