Tuesday, May 24, 2016

ගංවතුරට එහා

සූදානම් වන්න
ගංවතුරට ගසාගෙන ගිය ජිවිත එක්ක හෙට දවස හොයන අපේ පොඩි උන්ට පිළිසරණක් වෙන්න.
පාසල් නිල ඇඳුම්
පසල් උපකරණ
දරුවන්ට යට ඇඳුම්
සපත්තු මේස්
බෑග්
අධ්‍යාපන සටහන්: / උසස්පෙළ විෂයයන්ඉතා වැදගත්
ඉතාම ඉක්මනින්
වතුර බහිනකොට අපී පොඩි උන්ගෙ ජීවිත කරට ගමු
.
සම්බන්ධ වෙන්න ගුරුවරියකගේ මතක පිටුව එක්ක ඔබට හැකිනම්