Saturday, December 5, 2015

පොත් බෙදා දීම 2015.12.04

උදව් කළ සැමට පින්.
වැඩි සටහනක් නැතුවාම 
ඔබට සේයා රූ කිහිපයක ආශ්වාදයක් තබමි.

පාසල් ‍පොත් බෙදාදීම
බ/කුරුකුදේ සාරිපුත්ත මහා විද්‍යාලය





11 comments:

  1. මට දායකවෙන්න නම් බැරිවුනා ඒත් මේ සටහන තබන්නේ ඔබතුමියහදපිරි සතුට හා සුබපැතුම් පිරිනමමින්. ඔබ වැනි ගුරුතුමියකගේ අමිල සෙනෙහස ලබන්නට මේ දරුවෝ වාසනාවන්ත වුනා.

    ReplyDelete
  2. පින්සිදු වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  3. අමිල මෙහෙවරක්...
    මේල් එකක් දැම්මා බලන්න...

    ReplyDelete
  4. dayakwenna nolabeemen mahada thawe
    enamuth pin kandaki oba nam ras kale

    ReplyDelete
  5. මං අද ආවේ මේ ඉසව්වට. මේ වගේ අහිංසක දරුවන් වෙනුවෙන් ඉදිරියේදී යමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සැබෑම ගුරු මවක්. ඔබට සුභ පැතුම්..!!!

    ReplyDelete
  6. එල ද බ්‍රා

    ටිචර්..ටිකක් කලින් දැනුවත් කරලා කලින් පටන් ගන්න..

    ReplyDelete
  7. සැබෑ මෙහෙවරක් තමා..... බ/කුරුකුදේ සාරිපුත්ත විද්‍යාලය නේද?????? තවත් ශාරිපුත්ත විද්‍යාලයක් ගැන තව ටික දවසකින් අපිත් විස්තර කියන්නම්කෝ.....

    ජයවේවා

    ReplyDelete
  8. දරුවන් ගැන සැබෑ සෙනෙහසක් ඇති ගුරු මවක් ඔබ..

    ReplyDelete
  9. ජාති...
    දිගටම මේ වගේ වැඩ කරන්ට...

    ReplyDelete
  10. ජ ය වේ වා !!!

    ReplyDelete