Wednesday, November 11, 2015

අදහසක් පමණී

2016 අළුත් ඉස්කොලේ අවුරුද්දට ,
දුප්පත් දරුවන්ට පොත් පත් ටිකක් අරන් දෙමුද..
ඔබේ යෝජනා අදහස් දෙන්න

31 comments:

  1. අරන් දෙමු අවශ්‍ය දේවල විස්තර දාන්න

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එකේ කීල්ස් සුපර්මාර්කට් එකේ එක්සයිස් පොත් ආදියේ මිල ගණන තියෙනවා. ලෝකෙ ඕනම තනක ඉඳන් ඕර්ඩර් කරන්න පුලුවනි. එවන්න ලිපිනයක් දෙන්න වෙනවා. ඉස්කෝලේ ලිපිනයට එවන්න පුලුවන් වෙයි.

      Delete
    2. එස්.එම්. විශාකා මනනන්දනී සෙනවිරත්න
      බ/කුරුකුදේ සාරිපුත්ත මහ විද්‍යාලය
      පට්ටියගෙදර
      බණ්ඩාරවෙල
      දුරකථන අංකය අවශ්‍ය නම් දන්වන්න ඉයන්

      Delete
  2. අපි මේකෙන්ම අදහස් අරන් ලිස්ට් එක හදමු.
    මගෙ වැඩක් නොවී අපෙ වැඩක් විදිහට කරමු

    ReplyDelete
  3. හොඳ අදහසක්. ඉන්නේ දුරින් නිසා මුදලින් පමණක් ආධාර කරන්නම්!

    ReplyDelete
  4. මිස්..2017 ට කලින් 2016 ට අරන් දීල හිටියොත් මොකද?....:)

    ReplyDelete
  5. Replies
    1. ඉලක්කං වැරදුනාට කාරි නෑ.
      ගුරුන්ට අකුරු වැරදුනොත් නේ ප්‍රශ්නේ..!!
      ;-)

      Delete
    2. හරි, අවුරුද්දෙ ප්‍රශ්ණෙ විසඳුනා ...මම ඒත් බැලුව මොකද මේ අවුරුද්දකට කලින්ම හදිස්සි වෙලා තියෙන්නෙ කියල...හෙහ්,හෙහ්...

      මමත් එක්වෙන්නම්..අපි එහෙම දෙයක් කරමු...

      Delete
    3. අකුරු වැරදෙන වෙලාවලුත් තියෙනවා සහෝදරයා

      Delete
    4. රවී සදහන් කලා අවශ්‍ය දේවල්

      Delete
  6. හරි ටිචැර්..මමත් දෙන්නම් ..

    ReplyDelete
    Replies
    1. මේ ඹහේ මට ටියුලිප් බෑග් එකක දාලා දීපුවද දෙන්නං කියන්නේ??/
      එව්වනං එපා පුතෝ.. ඕන කරන්නේ පොත්, පෑං, පැන්සල්, පාසල් බෑග්, සපත්තු, අඩිරූල්, හුණුකූරු වගේ දේවල්...

      Delete
    2. දෙන්න ඕන ඒවා කිව්වා. එවන්න

      Delete
  7. හරි ටීචර් පුළුවන් උදව්වක් දෙන්නම්..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ටිචර්...කාර් එකක් තාප්පෙක හප්පලා බිහිසුනු විර වික්‍රමයක් කරලා ළමයින්ව සතුටු කරලා පෙන්නනද?
      මිට
      විදානේ

      Delete
  8. අපේ කැමා මල්ලිත් ඔය වගේ අදහසක් යෝජනා කලා.ඒකටත් මොනව හරි කරන්න වෙනවා.අපි මේකත් අපිට පුලුවන් විදියට උදව්වක් කරමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනො
      පොත් කිහිපයක් ලොකු උදව්වක්

      Delete
  9. ටීචර්..................

    අපිත් ඉන්න පැත්තේ අැති තරම් දුප්පත් දරුවෝ ඉන්නවා.... අපිත් මේ වැඩේ කරන්න හිතුවා මීට මාස කීපයකට කලියෙන්... මේ වෙනකොටත් පොත්,පෑන් පැන්සල් තියෙන බඩු මල්ලක් ම අරගත්තා... ඒ ඒක්කම අජිත් අයියලාගේ නෙලුම් යායෙනුත් දායකත්වයක් ලැබුණා... ඒ මුදලත් දාලා මේ සතියේ තව බඩු මලු දෙකක් ගන්නවා..... ලබන මාසේ අපි තවත් මුදලක් දාලා දරුවෝ 5 කටවත් 2016 ට පාසල් බඩු අරන් දෙනවා......

    කවුරු කොතැන කරත් මේවා තමයි කළ යුතු දේවල්..... ඔබ මේ ක්ෂේත්‍රයේ ම ඉන්නා නිසා මේ ගැන කතා කිරීම වැදගත්...... ජයවේවා...

    ReplyDelete
  10. ලංකාවෙන් පිට ඉන්නන අපිටත් දායක වෙන්න විදිහක් කියන්න ඉතින්..

    ReplyDelete
  11. ninivish@gmail.com
    ඔබට කළ හැකි දේ සඳහන් කර එවන්න .
    අපට දෙසැම්බර් නිවාඩුට පෙර යමක් කළ හැකි නම් එය වටීවී

    ReplyDelete
  12. රසිකයි
    අම්බලන්ගොඩ යි
    කසුනුයි ලැස්තියි වැඩේට

    ReplyDelete
  13. මේ ගැන තව ටිකක් විස්තර දැම්මොත් අගෙයි!!

    ReplyDelete
  14. තොග වශයෙන් ගනිද්දි ඇට්ලස් එකෙ නම් අඩු කරනවා

    ReplyDelete