Saturday, November 14, 2015

දරුවන්ට සයිබරේ අපෙන්

ලබා දිය හැකි දේවල්

අභ්‍යාස පොත් පිටු  160
පෑන්
පැන්සල්
පාට පැන්සල්
ප්ලැටිලම්

ආදී පාසල් උපකරණ ..
දීමට අපේක්ෂිත පාසල බ/කුරුකුදේ සාරිපුත්ත මහ විද්‍යාලය, පට්ටිය ගෙදර
සිසුන් සංඛ්‍යාව දෙසිය පනහයි.
ලැබෙන ද්‍රව්‍ය අනුව අවට විදුහල් පිළිබඳ සලකා බලමු
ninivish@gmail.com
හෝ
0714407095 viber

3 comments:

  1. මේ පොස්ට් එක අදයි දැක්කේ , කරුණාකර මේ සඳහා ආධාර කල හැකි ක්‍රමයක් දන්වන්න. වයිබර් මැසේජ් එකක් එවන්නම් . ස්තුතියි .

    ReplyDelete
  2. පට්ටිය ගෙදර පැත්ත ගැනනම් දන්නවා ....බලමු උදව්වක් කරන්න ..

    ReplyDelete