Friday, September 16, 2016

දිනපං

හුගක් අය පංසලේ
තවත් අය ට්‍රිප් එකක
තවත් අය පවුලත් එක්ක
ඒත් මම
උඹ එක්ක

අද නිවාඩුව උගස් කර ඇයට
නිල නොලත් රාජකාරිය
කරන්නෙමි මම..
දිනල වරෙන් හෙට..
මම ඉන්නවා මඟ
පැරදුනත් පැරදීයන්
සටනකින් පසු
මතක හිටින

10 comments:

  1. ගුරුකම රැකියාවක් නෙවෙයි සහෝදරි... උත්තම වෘත්තියක්

    ReplyDelete
  2. ඒ අතීතය හරි සුන්දරයි....පැනල දුවන්න හිතෙනව ආයෙම

    ReplyDelete
  3. මොකද අර පිත්තල බඩු ඉටි රෙදිවලින් වහලා?

    ReplyDelete
    Replies
    1. අම්මාගේ කැමැත්ත නිසා

      Delete
    2. මූ නම් මහ පුදුම ගෙවලයෙක් . ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවාහම මුට පේන්නේ පෙන්නපු ඇඟිල්ලේ නියපෛාත්තේ කුණු තියෙනවා කියලා

      Delete
  4. Try try one day U can fly...මේ වගේ කැපවෙන ගුරුවරු අමාරුයි හොයාගන්න ගුරුහොරු අතරේ..

    ReplyDelete
  5. ඔබේ කැපවීම අගය කරනවා බොහොමත්ම...ජීවිතය තමන් කරන කියන සියලුම දේවලට ප්‍රතිකියාවන් එකතු කරනවා...ඒ ප්‍රතික්‍රියාවන්, කොයි යම් හෝ යහපත් ආකාරයකින් ඔබට විඳින්නට හැකි වේවි...

    ReplyDelete
  6. ඔබේ කැපවීම,ඇගේ උත්සාහය ජය ගෙනෙයි නිසැකවම.

    ReplyDelete